CV එක නිසා රැකියා අවස්ථා අහිමි කරගන්න එපා
ඔබගේ විස්තර සිංහලෙන්, தமிழ், Singlish හෝ සරල English වලින් යවන්න. අපි ඔබට local සහ foreign jobs වලට සුදුසු professional CV එකක් සකස් කර දෙන්නම්.
ඔබ විස්තර යවන්න. අපි CV එක හදලා දෙන්නම්. පස්සේ template, font, color තෝරන්න private link එකක්ත් ලැබෙනවා.
final design එකට කලින්, සාමාන්‍ය විස්තර professional CV content එකක් වෙන්න හදන විදිහ මේ උදාහරණ වලින් බලන්න.
විශ්වාසයෙන් භාවිතා කළ හැකි CV service Sri Lanka users සඳහා
BiodataNow කියන්නේ employers සහ overseas agencies CV එකකින් බලාපොරොත්තු වෙන දේ දන්න recruitment professionals විසින් විශ්වාස කරන සේවාවක්.
Job seekers ලා BiodataNow තෝරාගන්නේ ඇයි
විවිධ backgrounds සහ job targets තිබුණත්, process එක simple නිසා, support එක practical නිසා, final CV එක වැඩා professional feel එකක් දෙන නිසා අපිව තෝරනවා.
Start කරන්න පහසුයි
දිග forms හෝ complicated steps නැතුව WhatsApp හරහා පහසු විදියට ආරම්භ කරන්න පුළුවන්.
Professional wording support
ඔබගේ විස්තර clearer සහ more professional CV language එකකට turn කරන්න අපි උදව් කරනවා.
Clean presentation
CV එක වැඩා polished, readable සහ applications සඳහා ready විදියට organize කරනවා.
විවිධ job targets වලට useful
local සහ foreign job applications දෙකටම, විවිධ roles වලට ගැළපෙන option එකක්.
Flexible communication
සිංහලෙන්, தமிழ், Singlish හෝ simple English වලින්, ඔබට පහසු විදියට details යවන්න පුළුවන්.
Confidence එක්ක support
start එකේ ඉඳන් finish වෙනකම් practical guidance ලැබෙන නිසා process එක clearer සහ less stressful feel වෙනවා.
සරල WhatsApp-first process එකක්
ඔබට තනියම perfect CV එකක් ලියන්න ඕන නැහැ. අපි guide කරලා හදලා දෙන්නම්.
WhatsApp message එකක් දාන්න
ඔබට පහසු විදියට details, old CV, certificate photos, voice notes හෝ typed notes යවන්න.
අපි CV එක ලියා format කරනවා
ඔබ දෙන විස්තර professional English wording සහ clean formatting එක්ක proper CV එකක් කරලා දෙන්නම්.
Private CV link එක ගන්න
CV එක ready වුණාම templates, fonts, colors තෝරන්න සහ download කරන්න private link එකක් ලැබෙනවා.
ඔබගේ CV එක මෙහෙම පෙනෙන්න පුළුවන්
CV එක සකස් කරලා ඉවර වුණාම templates, colors සහ fonts තෝරන්න private link එකක් ලැබෙනවා.
ඔබට ගැළපෙන CV package එක තෝරන්න
local jobs, foreign jobs, agency jobs හෝ first job එකකට apply කරන අයට ගැළපෙන option එක තෝරන්න.
Basic CV
පටන් ගන්න අයට simple professional CV එකක්.
- clean simple CV layout එකක්
- basic professional wording
- entry-level local job applications සඳහා හොඳයි
Standard CV
තව හොඳ presentation එකක් ඕන අයට stronger CV option එක.
- wording සහ structure වඩා හොඳයි
- work history සහ skills සඳහා professional formatting
- local jobs සහ බොහෝ overseas roles වලට ගැළපේ
Premium CV
agency හරහා හෝ overseas jobs වලට යන අයට හොඳ option එකක්.
- recruiter review සඳහා stronger presentation
- Dubai jobs, Qatar jobs වගේ foreign applications වලට හොඳයි
- skilled workers සහ agency submissions සඳහා useful
ආරම්භ කිරීමට පෙර අහන ප්‍රශ්න
අපේ professional CV service එක වැඩ කරන විදිහ මේකෙන් පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ CV එකක් හදවගන්න පුළුවන් තැනක් කොහෙද?
BiodataNow හරහා WhatsApp එකෙන් professional CV එකක් හදවගන්න පුළුවන්. form එකක් පුරවලා අමාරුවෙන් යන්න ඕන නැහැ.
මගේ CV එක වෙන කෙනෙක්ට හදලා දෙන්න පුළුවන්ද?
ඔව්. ඔබ විස්තර යවන්න. wording, formatting සහ final CV එක අපි සකස් කරලා දෙන්නම්.
මට පහසු භාෂාවකින් details යවලා CV එකක් හදලා දෙන්න පුළුවන්ද?
ඔව්. ඔබට පහසු භාෂාවකින් විස්තර යවන්න. professional wording එක අපි බලාගන්නම්.
සිංහලෙන් හෝ தமிழில் details යවන්න පුළුවන්ද?
ඔව්. Sinhala, Tamil, Singlish හෝ simple English වලින් WhatsApp හරහා යවන්න පුළුවන්.
Dubai, Qatar වගේ foreign jobs වලට මේක ගැළපෙනවද?
ඔව්. local සහ foreign jobs සඳහා ගැළපෙන CV සකස් කරනවා. Dubai jobs, Qatar jobs වගේ overseas roles වලට apply කරන අයටත් හොඳයි.
WhatsApp process එක වැඩ කරන්නේ කොහොමද?
ඔබ WhatsApp message එකක් දාන්න, details යවන්න, අපි CV එක හදන්නම්. පස්සේ template තෝරන්න සහ download කරන්න private link එකක් යවන්නම්.
CV template සහ colors මටම තෝරගන්න පුළුවන්ද?
ඔව්. CV එක ready වුණාම templates, fonts සහ colors තෝරන්න private link එකක් ලැබෙනවා.
මිල කොච්චරද?
Packages LKR 900 සිට ආරම්භ වෙනවා. ඔබට හොඳම option එක දැනගන්න WhatsApp එකෙන් message කරන්න.
කොච්චර වෙලාවක් යනවද?
සාමාන්‍යයෙන් information එක සහ package එක අනුව 24 සිට 48 පැය අතර කාලයක් ගතවෙනවා.
job එක guarantee කරනවද?
නැහැ. අපි job එක guarantee කරන්නේ නැහැ. ඒත් ඔබගේ විස්තර professional විදියට present කරන්න උදව් කරනවා, ඒ නිසා confidence එකෙන් apply කරන්න පුළුවන්.
ඔබගේ Professional CV එක අදම සකස් කරගන්න
ඔබට පහසු විදියට විස්තර යවන්න. WhatsApp හරහා අපි ඔබට step-by-step guide කරනවා.